Saturday, April 29, 2017

බ්ලොග් වසන්තය 2017 - කවුද පොර?


වැඩි විස්තර ආලවට්ටම් මොකටද, ඡන්දෙ දාල, කමෙන්ට් එකකුත් දාලම යමල්ල අමතක වෙච්චි නම් තියේනම්.

මේ, යටම වම් පැත්තෙ පොඩි ගැජට් එකක් තියෙ, ඡන්දෙ වෙනස් කරගන්න පුලුවන්.

ඒ විතරක් නෙමේ, මෙතනින් ගිහින් හොඳම පෝස්ට් එකටත් ඡන්දෙ දාහල්ලා...ඉතින්



46 comments:

  1. මේ ඕඩර් එක කාලෙන් කාලෙට (දවස් කීපෙකට සැරයක් ) වෙනස් කරන්න බැරිද? දැනට තියෙන විදියට උඩ ඉන්න උන්ට වාසි වගේ..

    ReplyDelete
    Replies
    1. වැඩිම ඡන්ද ගන්න එකාගෙ නම උඩට යනව

      Delete
    2. අඩෝ කමිය. ටෝ අහුවෙන්න එපා මට. හැක්..

      Delete
    3. කම්මලයා අන්තිමයා කරමු.

      Delete
    4. කම්මලයා අන්තිමයා කරමු.

      Delete
    5. දෙපාරක් අන්තිමය උනාය කියන්නෙ ඌ එක වෙනව බොල.

      Delete
    6. ඇ ඉවාන් ....බදුල්ලෙන් ..කමෙන්ට් කාරයෝ නැද්ද

      Delete
  2. කව්ද හුත්තෝ මගේ නම දැම්මේ

    ReplyDelete
    Replies
    1. කුණුහරුප කියන්නෙපා යකෝ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගඟේ මාළු අල්ලන්නට හදන වැඩක් වැනී
    අගේ කොකාලව පිදුමත් සතුටක් එයි දැනී
    මගේ නමත් ඔය අතරේ තියෙනව මට පෙනී
    රඟේ බලන්නට එදාට එනවා වැනි වැනී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කොකාලාව අල්ලන්නට ඉන්දිකයා හදයි
      වැට් බෝතල් කොටං කෑලි මේ පාරත් බෙදයි
      කෙලින් ඇවිත් දණගාගෙන එදාට උං යවයි
      Praසන්னයා දුමින්දයෝ බොලාට සුබ පතයි

      Delete
    2. ප්‍රසන් නගේ මේ සුපැතුම කහවණු මහ ගොඩයි
      වටින් නේය දුමියාටත් ඒක ඇත්ත තමයි
      ඉතින් මගේ ස්තූතිය සහ සුභ පැතුමත් බොටයි
      දකින් නමයි ඉන්නෙ බලන් එදා දිනේ ළඟයි.....

      ජයවේවා!!!

      Delete
    3. පළමුව දමන්නේ ප්‍රතිචරය දුමියා
      එහි පිලිතුරට උත්තර දෙන්නෙත් දුමියා
      මා කවියට ඇදලා දැම්මෙත් දුමියා...

      - ජෑ මා කාලී -
      කවියෙන් පුදමි කවි හිත අපේ දුමියා

      Delete
  5. දැම්මා ...
    මගේ චන්දෙත් ප්‍රසා ටයි ප්‍රා ටයි

    ReplyDelete
    Replies
    1. මගෙන් බොට එකක්.

      Delete
    2. ප්‍රසා කියන්නෙ අර පොල් රැවුලද

      Delete
    3. ප්‍රසා කියන්නෙ අර පොල් රැවුලද

      Delete
    4. නෑ ගල් රැවුලා.

      Delete
    5. හොදම ලිපිය ඉවනයගේ බුලත් විට

      Delete
  6. මොනව කියන්නද ඉතිං දුන්න ඔක්කොටම ස්තුතියි කියල තමයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගෙ පැතුම ඔබ පරදින්නයි.. ටාන නනනා

      Delete
    2. මං පැරදුනත් බොට දිනන්න දෙන්නෑ බොල.

      Delete
  7. මමත් දැම්ම දාන්න ඕන කෙනාට...

    ReplyDelete
  8. දේසකයා මහතා ලී කුට්ටිය කරමු.. නැත්නං ගහල හරි ගන්නෙ හරිය

    ReplyDelete
  9. කවුද යකෝ අර පත්තර මල්ලි කියන්නෙ . ඌ කමෙන්ට් කරන්නෙ බුකියෙනෙ. ඕකට සම්මාන දුන්නොත් ඉතාලි ගිහිං අරං එනවා මම ඕක අපහු

    ReplyDelete
  10. කවුද යකෝ අර පත්තර මල්ලි කියන්නෙ . ඌ කමෙන්ට් කරන්නෙ බුකියෙනෙ. ඕකට සම්මාන දුන්නොත් ඉතාලි ගිහිං අරං එනවා මම ඕක අපහු

    ReplyDelete
    Replies
    1. උඹ ‍එකම දෙක දෙක දාල ඩබල් ලකුණු ගන්න හදන්නෙපා හරිය. මේව මැතිවරන වංඡා

      Delete
    2. උබ ඕක තනියම ගෙන්න බැහැ මමත් එනවා

      Delete
    3. ප්‍රසන්න හොඳම කමෙන්ට් කරුවා කිරීමේ කුමන්ත්‍රණය හෙලා දකිමු.

      ප්‍රතිගාමි බලවේග පරදවමු.

      බ්ලොග් ලොව කමෙන්ට් කලාව අනතුරේ

      ප්‍රසන්න ගෙන ඒමෙන් බ්ලොග් කරුවාත් කමෙන්ට් කරුවාත් දෙකම අනතුරේ.

      ප්‍රසා පැරදවීමට එක්වෙමු

      Delete
    4. ප්‍රසන්න හොඳම කමෙන්ට් කරුවා කිරීමේ කුමන්ත්‍රණය හෙලා දකිමු.

      ප්‍රතිගාමි බලවේග පරදවමු.

      බ්ලොග් ලොව කමෙන්ට් කලාව අනතුරේ

      ප්‍රසන්න ගෙන ඒමෙන් බ්ලොග් කරුවාත් කමෙන්ට් කරුවාත් දෙකම අනතුරේ.

      ප්‍රසා පැරදවීමට එක්වෙමු

      Delete
    5. එකම කොමෙන්ටුව දෙපාරක් දැමීමෙන් කොමෙන්ට් තීරය අවභාවිතය හෙළා දකිමු.

      Delete
  11. DDT
    Suranga
    Ravi
    Pathum Herath
    Burathino

    ReplyDelete
    Replies
    1. රවිය දාල නැති එකනං තනිකරම කුමන්ත්‍රණයක්. හැක්..

      Delete
  12. පෙසණ්ණ මාමා ජනපති කරමු!

    ReplyDelete
    Replies
    1. ඒව පස්සෙ බැරියැ. නරකද පුස්කොලපොත පෙරලුවොත්.

      Delete
  13. කොන දෙමලා පැරදවීමට එක්වෙමු

    ReplyDelete
  14. http://ratathota1.blogspot.com/2017/05/may-day-congadulation-to-garment.html
    මේකත් ඇතුල් කර ගනිල්ලා.

    ReplyDelete
  15. සේරෝටම ජයින් ජයම වේවා.......

    ReplyDelete
  16. ජයවේවා දෙමල නයා

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails